Showing posts with label Gossip Lanka. Show all posts
Showing posts with label Gossip Lanka. Show all posts
Friday, May 22, 2015
යහපාලන පුත්‍රරත්නයත් මහජන මුදලින් ජිනීවා සවාරි නඩේ
මෙම වසරේ ජුනි මස පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ (ILO) 104 වන සමුළුව සඳහා සහභාගිවීමට නියමිත යයි වැඩබිම වෙබ් අඩවියේ මිට ඉහත පලකල කණ්ඩායමේ අක්තපත්‍ර ජනපතිවරයාගේ නිල අනුමැතියෙන් රටේ වැඩකරන පන්තිය නියෝජනය කිරිම සඳහා නිකුත් කර ඇති අතර විසා ලබාගැනීමේ කටයුතු මේ දින වල ලහි ලහියේ සිදුවෙමින් පවතී.
සිරස ලොක්කා කප්පම් සල්ලිවලින් සිය 74 වැනි උපන්දිනය සමරයි
මහරාජා ආයතනයේ අයිතිකරු වන කිලී මහරාජා සිය 74 වන උපන් දිනය ඊයේ සමරා ඇති බව වාර්තා වේ. කප්පම් සල්ලි ලක්ෂ ගණනින් වියදම් කොට මෙම උත්සවය සමරා ඇති අතර ඒ සඳහා සිරස රූපවාහිනිය සහ සිරස ගුවන් විදුලිය ඇතුළු මහරාජා ආයතන සමූහයේ සේවය කරන කිලී මහරාජාගේ සුරතලියන් සියලු දෙනා ද එක්වී ඇත.
මේ උත්සවයට ප්‍රධාන දේශපාලන පක්ෂවලට රිංගවා ඇති කිලී මහරාජාගේ හෙංචයියන් පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද සහභාගි වී තිබේ.
Subscribe to:
Posts (Atom)

