Friday, May 22, 2015

සිරස ලොක්කා කප්පම් සල්ලිවලින් සිය 74 වැනි උපන්දිනය සමරයි




මහරාජා ආයතනයේ අයිතිකරු වන කිලී මහරාජා සිය 74 වන උපන් දිනය ඊයේ සමරා ඇති බව වාර්තා වේ. කප්පම් සල්ලි ලක්ෂ ගණනින් වියදම් කොට මෙම උත්සවය සමරා ඇති අතර ඒ සඳහා සිරස රූපවාහිනිය සහ සිරස ගුවන් විදුලිය ඇතුළු මහරාජා ආයතන සමූහයේ සේවය කරන කිලී මහරාජාගේ සුරතලියන් සියලු දෙනා ද එක්වී ඇත.
මේ උත්සවයට ප්‍රධාන දේශපාලන පක්ෂවලට රිංගවා ඇති කිලී මහරාජාගේ හෙංචයියන් පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද සහභාගි වී තිබේ.

No comments:

Post a Comment